1 Samuel 20:38 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යළිත් ජොනතන් ළමයාට මොරගසා, “කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය.
Sinhala SNRV (New Revised Version 2018)
යළිත් ජොනතන් ළමයාට මොරගසා, “කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය.