1 Samuel 20:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ සිද්ධියේ තේරුම කුමක් දැ යි ළමයා දැන නොගත්තේ ය. ජොනතන් හා දාවිත් පමණක් එය දැනගෙන සිටියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ළමයා කිසිවක් දැනනොගත්තේය. යොනාතාන් සහ දාවිත් පමණක් ඒ කාරණය දැනගන සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ සිද්ධියේ තේරුම කුමක් දැ යි ළමයා දැන නොගත්තේ ය. ජොනතන් හා දාවිත් පමණක් එය දැනගෙන සිටියහ.