1 Samuel 20:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජොනතන් ද, “ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොනාතාන්ද: ඔබ කැමති කොයි දෙයක් නුමුත් ඔබ නිසා කරන්නෙමියි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොනතන් ද, “ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.