1 Samuel 20:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජොනතන් ඊට පිළිතුරු දෙමින්, “ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොනාතාන්ද: ඔබට එසේ නොවේවා. ඔබ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක ඔබට දන්වන්නේ නැද්දැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොනතන් ඊට පිළිතුරු දෙමින්, “ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.