1 Samuel 21:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයා දාවිත්ට උත්තරදෙමින්: ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත; සේවකයෝ ස්ත්‍රීන්ගෙන් වැලකී සිටියෝනම් දෙන්ට පුළුවනැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ පූප මිස වෙන පූප මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.