1 Samuel 23:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“පිලිස්තිවරු කෙයිලා නගරයට විරුද්ධ ව යුද්ධ කරමින් කමත්වලින් ධාන්‍ය කොල්ලකන්නෝ ය”යි දාවිත්ට දන්වන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල පිලිස්තිවරු කෙයිලාට විරුද්ධව යුද්ධකරමින් පාවරවලින් කොල්ලකතියි දාවිත්ට දන්වනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
“පිලිස්තිවරු කෙයිලා නගරයට විරුද්ධ ව යුද්ධ කරමින් කමත්වලින් ධාන්‍ය කොල්ලකන්නෝ ය”යි දාවිත්ට දන්වන ලදී.