1 Samuel 23:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට ඔබ අසුනොවන්නෙහිය; ඔබ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද ඔබට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.
Sinhala SNRV (New Revised Version 2018)