1 Samuel 23:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා රජතුමෙනි, එනු මැනව; ඔබේ සිතෙහි ඇති මුළු කැමැත්ත ලෙස අව මැනව; රජ්ජුරුවන් අතට දාවිත් අල්ලා දීම අපේ වැඩක් ය”යි කීවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් රජ්ජුරුවෙනි, එන්ට ඔබගේ සිතේ ඇති මුළු ආශාව ලෙස අවමැනවි; රජ්ජුරුවන් අතට ඔහු අල්වාදීම අපේ වැඩක්යයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා රජතුමෙනි, එනු මැනව; ඔබේ සිතෙහි ඇති මුළු කැමැත්ත ලෙස අව මැනව; රජ්ජුරුවන් අතට දාවිත් අල්ලා දීම අපේ වැඩක් ය”යි කීවෝ ය.