1 Samuel 23:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුල්: ඔබ සැම මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේ ගෙන් ඔබ සැමට ආශීර්වාදවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!