1 Samuel 24:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු දාවිත්ට කථාකොට: ඔබ මට වඩා ධර්මිෂ්ඨය. මක්නිසාද මා ඔබට නපුර කළ නුමුත් ඔබ මට යහපත කෙලෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.