1 Samuel 24:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔබ අතට මා පාවා දුන් විට පවා, ඔබ මා නොමරා, මට යහපත කළ බව අද ඔබ මට පෙන්වා දුන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔබ අතට මා පාවාදුන් විට ඔබ මා නොමැරූ බැවින් ඔබ මට යහපත කළ බව අද පෙන්වා දුන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ඔබ අතට මා පාවා දුන් විට පවා, ඔබ මා නොමරා, මට යහපත කළ බව අද ඔබ මට පෙන්වා දුන්නෙහි ය.