1 Samuel 24:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් සැබෑවටම ඔබ රජවෙන බවත් ඉශ්‍රායෙල් රජකම ඔබේ අතේ ස්ථිරවෙන බවත් දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.