1 Samuel 24:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, ඔබට හොඳව පෙනෙන ලෙස ඔබේ සතුරාට කරන පිණිස මම ඔබ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)