1 Samuel 25:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ ඔබේ සේවකයන්ගෙන් ඔබ විමසුවොත් ඔවුන් ඒ බව ඔබට කියනු ඇත. ඒ නිසා අපට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා! මන්ද, අපි මංගල අවස්ථාවකට එළඹ සිටිමු. මෙහෙකරුවන්ටත්, ඔබේ පුත් දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමු’යි කියන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් ඔබට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට ඔබේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. ඔබේ මෙහෙකරුවන්ටත් ඔබේ පුත්‍රවූ දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)