1 Samuel 25:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත්ගේ යෞවනයෝ ගොස් ඒ සියලු වචනවල ප්‍රකාරයට දාවිත්ගේ නාමයෙන් කථාකර නැවැත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ.