1 Samuel 27:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.