1 Samuel 28:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා සාවුල් ද ඔහුගේ සේවකයන් ද ඉදිරියෙහි තැබුවා ය. ඔව්හු කෑම කා, නැඟිට ඒ රාත්‍රියේ ම පිටත් ව ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා සාවුල්ද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි තැබුවාය; ඔව්හුද කා නැගිට ඒ රාත්‍රියේම පිටත්ව ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා සාවුල් ද ඔහුගේ සේවකයන් ද ඉදිරියෙහි තැබුවා ය. ඔව්හු කෑම කා, නැඟිට ඒ රාත්‍රියේ ම පිටත් ව ගියහ.