1 Samuel 29:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ අර දාවිත් නොවේ ද? ‘මැරී සාවුල් දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක්’ කියමින් කාන්තාවන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය යි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකාකළේ මේ දාවිත් ගැන නොවේදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ අර දාවිත් නොවේ ද? ‘මැරී සාවුල් දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක්’ කියමින් කාන්තාවන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කී හ.