1 Samuel 29:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්න නොවන පිණිස දැන් සුව සේ ආපසු යන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ වුවත් අධිපතීන් ඔබට කැමති නැත. එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්නනොවෙන පිණිස දැන් සමාදානයෙන් හැරී යන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්න නොවන පිණිස දැන් සුව සේ ආපසු යන්නැ”යි කීවේ ය.