1 Samuel 30:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එදා දාවිත් කී දේ, පණතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
එදා දාවිත් කී දේ, පනතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.