1 Samuel 4:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ මිනිසා කතා කොට, “යුද්ධ භූමියේ සිට ආ තැනැත්තා මම ය; එතැන සිට මෙතැනට අද මම දුවගෙන ආවෙමි”යි ඒලීට කීවේ ය. ඒලී ද, “මාගේ පුත්‍රය, එහි සිදුවුණේ කිමෙක් දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයා කථාකොට: සේනාවේ සිට ආ තැනැත්තා මමය, අද සේනාවේ සිට පලා ආමියි ඒලීට කීවේය. ඔහුද: මාගේ පුත්‍රය, එහි සිද්ධවුණේ කිමෙක්දැයි ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ මිනිසා කතා කොට, “යුද්ධ භූමියේ සිට ආ තැනැත්තා මම ය; එතැන සිට මෙතැනට අද මම දුවගෙන ආවෙමි”යි ඒලීට කීවේ ය. ඒලී ද, “මාගේ පුත්‍රය, එහි සිදුවුණේ කිමෙක් දැ”යි ඇසී ය.