1 Samuel 5:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නොමළ අය ගඩුවලින් පීඩා වින්දෝ ය; නගර වැසියන්ගේ විලාපය ද අහස දක්වා නැඟුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නොමැරුණු මනුෂ්‍යයෝ ගඩුවලින් පීඩා වින්දෝය. නුවරුන්ගේ විලාපයද අහස දක්වා නැගුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
නොමළ අය ගඩුවලින් පීඩා වින්දෝ ය; නගර වැසියන්ගේ විලාපය ද අහස දක්වා නැඟුණේ ය.