1 Samuel 6:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ සැමගේ ගඩුවල රූපද රට නාස්තිකරන ඔබ සැමගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය ඔබ සැම කෙරෙන්ද ඔබ සැමගේ දෙවිවරුන් කෙරෙන්ද ඔබ සැමගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)