1 Samuel 7:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාමුවෙල් ජීවිතාන්තය දක්වා ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාමුවෙල් තමාගේ ජීවිතයේ සියලු දවස්වල ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
සාමුවෙල් ජීවිතාන්තය දක්වා ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය.