1 Samuel 7:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනයා අමතා, “ඔබ හැම මුළු සිතින් ඔබේ සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්නහු නම්, ඔබ අතරෙන් අන්‍ය දෙවිවරුන් ද අෂ්ටාරොත් දේවතාවිය ද පහ කරදමා, ඔබේ සිත් සමිඳාණන් වහන්සේ දෙසට ම යොමු කොට උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කරන්න. උන් වහන්සේ ද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ ගළවාගනු ඇතැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: ඔබ සැමගේ මුළු සිතින් ඔබ සැම ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, ඔබ සැම අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා ඔබ සැමගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ සැම ගළවාගන්නවා ඇතැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)