1 Samuel 8:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද ඔබ සැමගේ ශෝභනවූ තරුණයන්ද ඔබ සැමගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය.