1 Samuel 8:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඔබ සැමගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. ඔබ සැම ඔහුගේ සේවකයෝ වන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය.