1 Thessalonians 2:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සහෝදරයිනි, ඔබ වෙත අපගේ පැමිණීම නිෂ්ඵල නො වූ වග ඔබ දන්නහු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද, සහෝදරයෙනි, ඔබ සැම වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව ඔබ සැමම දන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය.