1 Thessalonians 2:11 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ඔබ දන්නා පරිදි ඔබ එකිනෙකාට අප සැලකුවේ පියකු තමන්ගේම දරුවනට සලකන අයුරිනි.
Sinhala Bile - New Revised Version (NRSV)
පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් ඔබ සැම කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස ඔබ සැම හැසිරෙන හැටියට,
Sinhala SNRV (New Revised Version 2018)
පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය.