1 Thessalonians 4:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
අප ඔබ සැමට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, ඔබ සැමගේ ම කාරණා බලාගන්න මෙන්ද, ඔබ සැමගේ අත්වලින් වැඩකරන මෙන්ද, අපි ඔබ සැමට අවවාදකරමුව.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.