1 Thessalonians 4:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද අපි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමට මොන ආඥා දුනිමුද කියා ඔබ සැම දන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය.