1 Timothy 1:18 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තිමෝති මා දරුව, වරක් ඔබ ගැන පැවසුණු දිවැසි වැකිවලට අනුකූලව මේ අණ මා ඔබට දෙන්නේ, ඒ අනුව යමින්, යහපත් යුද්ධයේ සටන් වැදීම පිණිස ය.
Sinhala Bile - New Revised Version (NRSV)
තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, ඔබ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව ඔබට භාරදෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.