1 Timothy 1:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඇතමුන් මෙයින් පිට පැන නිෂ්ඵල කතාවට හැරී ගොස් ඇත්තේ,
Sinhala Bile - New Revised Version (NRSV)
සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දේවලින් සමහරු අහක්ව නිෂ්ඵල කථාවට හැරී ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත.