1 Timothy 3:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉක්මනින් ඔබ වෙත ඒමට මා බලාපොරොත්තු වන නමුදු, මෙම උපදෙස් මා ඔබට ලියා එවන්නේ,
Sinhala Bile - New Revised Version (NRSV)
ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට මේ කාරණා මා ලියා එවන්නේ, ඉක්මනින් ඔබ ළඟට එන්ට බලාපොරොත්තුවෙන නුමුත්,
Sinhala SNRV (New Revised Version 2018)
ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ