1 Timothy 6:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ. අනුග්‍රහය ඔබ සමඟ වේවා!
Sinhala Bile - New Revised Version (NRSV)
එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය. අනුග්‍රහය ඔබ සමඟ වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා!