2 Chronicles 10:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම ඔබ සැමගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම්කළහ, මම වනාහි ඔබ සැමට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.