2 Chronicles 10:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය.
Sinhala SNRV (New Revised Version 2018)
සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය.