2 Chronicles 15:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආසා රජකමට පත් වූ පහළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ දී ඔව්හු ජෙරුසලමට රැස් වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ.
Sinhala SNRV (New Revised Version 2018)
ආසා රජකමට පත් වූ පහළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ දී ඔව්හු ජෙරුසලමට රැස් වූ හ.