2 Chronicles 15:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආසා රජකම් කළ තිස්පස් වන අවුරුද්ද දක්වා තවත් යුද්ධ නො වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආසාගේ රජකම්කිරීමේ තිස්පස්වෙනි අවුරුද්ද දක්වා තවත් යුද්ධ නොවීය.
Sinhala SNRV (New Revised Version 2018)
ආසා රජකම් කළ තිස්පස් වන අවුරුද්ද දක්වා තවත් යුද්ධ නො වී ය.