2 Chronicles 16:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන ඔබ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)