2 Chronicles 17:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේ ගේ මාර්ගවල ධෛර්යවත්වී, නැවත ඔහු යුදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.