2 Chronicles 20:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත් එලියෙසර් ජෙහෝෂාපාට්ට විරුද්ධ ව දිවැස් වැකියක් පවසමින්, “ඔබ අහසියාට එකතු වූ නිසා සමිඳාණන් වහන්සේ ඔබේ වැඩ කඩාකප්පල් කළ සේකැ”යි කීයේ ය. තවද, නැව් බිඳී තර්ෂිෂ්ට යන්න ඒවාට බැරි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත්‍රවූ එලියෙසෙර් යෙහෝෂාපාට්ට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින්: ඔබ අහසියාට එකතුවුණු නිසා ස්වාමීන්වහන්සේ ඔබේ වැඩ බින්දසේකැයි කීයේය. තවද නැව් බිදී තර්ෂිෂ්ට යන්ට බැරිවිය.
Sinhala SNRV (New Revised Version 2018)