2 Chronicles 20:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය:
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යෙහෝෂාපාට් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යුදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ:
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය: