2 Chronicles 21:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, දිවැසිවර එලියා විසින් ලියන ලද ලියවිල්ලක් ඔහුට ලැබුණේ ය. එහි ලියා තිබුණේ, “ඔබේ පියා වන දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබේ පිය වූ ජෙහෝෂාපාට්ගේ අඩි පාරේත්, ජුදාහි රජ වූ ආසාගේ අඩි පාරේත් ඔබ නොගොස්,
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ප්‍රොපේතවූ එලියාගෙන් ඔහුට ලියවිල්ලක් ලැබුණේය, එනම්: ඔබේ පියවූ යෙහෝෂාපාට්ගේ මාර්ගවලත් යුදාහි රජවූ ආසාගේ මාර්ගවලත් ඔබ නොහැසිර,
Sinhala SNRV (New Revised Version 2018)