2 Chronicles 21:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටීයන ලෙස ඔබේ බඩවැල්වල දරුණු රෝග වන්නේයයි ඔබේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි එහි ලියා තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.