2 Chronicles 22:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යුදා රාජවංශය නැතිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.