2 Chronicles 24:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය.