2 Chronicles 25:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අමශියා විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙහෝයද්දාන් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.
Sinhala Bile - Revised Old Version (SROV)
අමශියා විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දාන්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
අමශියා විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙහෝයද්දාන් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.