2 Chronicles 25:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහි රජුන්ගේද ඉශ්‍රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?