2 Chronicles 25:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධයට දක්ෂ අය ලක්ෂයක් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකට කුලියට ගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු ඉශ්‍රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධයට දක්ෂ අය ලක්ෂයක් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකට කුලියට ගත්තේ ය.